Friday, July 12, 2013

ඩවුන්ලෝඩ් මැනේජර් වැඩ නැද්ද???? මෙතනින් යන්න...........

IDM ‍එහෙමත් නැතිනම් ඉන්ටර්නෙට් ඩඩුන්ලෝඩ් මැනේජර් වැඩ කරන්නෙ නැද්ද??? 

මුලින්ම IDM unregisted වැඩසටහනක් ලබා ගන්න. (මෙතන ක්ලික් කරන්න.)

එහෙනම් මෙන්න වැඩ කරන කීජෙන් එකක්

‍කීජෙන් එක මෙතනින් ගන්න...

පහත රූප රාමු පෙළත් බලන්න.....
1.  මුලින්ම IDM වැඩසටහනෙන් ඉවත් වෙන්න. ඒ සඳහා සිස්ටම් ට්‍රේ තුල අයි ඩී එම් අයිකන් එක මත රයිට් ක්ලික් කර Exit clik කරන්න. 

2. ඩවු‍න්ලෝඩ් කරගත් ෆයිල් එක රන් කරන්න. 

3. එවිට පහත රූපයේ පරිදි කී ජෙන් එක ඕපන් ‍වීම සිදු වේ. 

මෙහි ඇති  patch ක්ලික් කළ විට පහත පැච් කළ යුතු ෆයිල් එක තේරිමට සිදු වෙයි
‍ 

මෙය සාමාන්‍යයෙන් 
C:\Program Files\Internet Download Manager

ස්ථානයේ ඇත. 

රූපයේ ආකාරයට ෆයිල් එක තෝරා දීමෙන් පසු 

ඔබේ නම අසයි. කැමති නමක් ඒ සඳහා ලබා දෙන්න.


අවවාදයයි.
ඔබ දැන් ලබා ගත්තතේ ලොව ඇති හොඳම ඩවුන්ලෝඩ් මැන්ජරයේ හොර පිටපතකි. 
ඒ බව අදාල සමාගම විසින් දැන ගනු ලබන්නේ ඔබ වැඩ සටහන අප්ඩේට් කිරීමේදීය. වැඩසටහනේ අප්ඩේට් එකක් මසකට වතාවක් හෝ දෙවතාවක් ලබා දෙයි. නමුත් කිසිම විටකදී අප්ඩේට් කිරීමක් සිදු නොකරන්න. එමගින් වැඩසටහන සදාකාලිකවම රෙජිස්ටර් තත්ත්වයේ තබා ගත හැක. 


No comments:

Post a Comment