Sunday, June 30, 2013

FB ඉන්න වෙලාවෙන් විනාඩි 20ක් ඇඩ් බලලා සල්ලි හම්බ කරමු.

අපි ටී. වී එකේ ෆිල්ම් එකක් බලන්න ගියාම ඇඩ් කීයක් බලනවාද? ඒ බැලුවයි කියලා අපිට ඇති සෙතේ මොකක්ද? ඇඩ් බලලා ගානක් හොයාගන්න පුලුවන් විදියක් මෙන්න.

මේකෙන් වෙන්නෙක්ලික් කිරීම සදහා ගෙවීමයි. අන්තර්ජාලයේ මේ සදහාම වෙන් වූ වෙබ් අඩවි ඇත. මෙම වෙබ් අඩවි වල advertisers ලා එනම් වෙලද දැන්වීම් ප්‍රචාරණ කරුවන් ads හෙවත් වෙලද දැන්වීම් පළ කරයි. රූපවාහිනියේ යන වෙළද දැන්වීම් බලනවා(පේනවා) මෙන් Paid To Click වෙබ් අඩවි වල ඇති ads බැලීමට කවුරුවත් අන්තර්ජාලයේදි පෙලබෙන්නේ නැත. එම නිසා මෙහිදී වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරයි. අපට සිදු කිරීමට ඇත්තේ ads ක්ලික් කර එය බැලීම පමණි එවිට අපගේ ගිණුමට මුදල් එකතු වෙයි.

1. මේ බැනර් එක ක්ලික් කරලා එකවුන්ට් එකක් හදා ගන්න. (විනාඩි 2යි)

මේ ‍‍‍ෆෝම් එක පිරෙවුවාම අපිට මේල් එක්ක් එනවා. එකෙ ලින්ක් එකෙන් අපිට කවුන්ට් එක ඇක්ටිවු කර ගන්න පුලුවන්. සරලයිනෙ. 

ඊට පස්සෙ තමයි වැඩේ.

1 view ads ක්ලික් කරලා පිළිවෙලට අනිත් අංක උඩ ක්ලික් කරලා ඇඩ්ස් බලන්න. සල්ලි ලැබෙන්න ටික කාලයක් යනවා. හරියට උවමනාවෙන් ‍කළොත් මාස 2න් පුළුනන් වෙයි. ‍www.facebook.com/lochanasrijaya මේකෙන් ඇවිත් මාව හම්බ වෙන්න. ටික්ක ඉසීමත් තියෙන්න ඔනේ :)
මේක හැමදාම කරන්න ඔනේ. එතකොට තමයි සාර්ථක වෙන්නනෙ. උඩ බැනර් එක කලික් කරලා ‍එකවුන්ට් එක හදාගන්න ඔයා මගේ රෙෆර් කෙනෙක් වෙනවා. වැඩි විස්තර දැනගන්න ෆේස්බුකියෙන් මාව හම්බ වෙන්නකො.

GOOD LUCK