Tuesday, August 6, 2013

ටෝර්ච් වෙබ් බ්‍රවුසරය

යූ ටියුබ් හෝ වෙනත් අඩවියකින් ගීතයක් හෝ වෙනත් ගොනුවක් (ෆයිල්) බා ගත කර ගැනීමට කදිම වෙබ් බ්‍රවුසරයකි. පින්තූරය මත ක්ලික් කර ලබා ගන්න.