Showing posts with label දැන ගත යුතුම දේ. Show all posts
Showing posts with label දැන ගත යුතුම දේ. Show all posts

Monday, March 3, 2014

කතා කරන භාෂාව ගැන

“අයපෙන්කො“ යනුවෙන් භාෂාවක් මෙක්සිකා්වේ පවතී. එම භාෂාව වඳවී යාමේ තර්ජනයකට මුහුණපා තිබේ.  මන්ද අයපෙන්කෝ භාෂාව දන්නා ජීවත්ව සිටින මිනිසුන් දෙදෙනා එකිනෙකා සමග කතා නොකරන බැවිනි.

ඔබ නොදන්න මානව භාෂා පිළිබඳ තවත් අපූරු කරැණු රැසකි.


ලෝකයේ ජීව භාෂා 7000ක් පමණ වේ.


චීන භාෂාවේ සංකේතාක්ෂර 50,000ක් පමණ තිබේ. චීන පුවත්පතක් කියවීමටනම් අවම වශයෙන් චීන සංඛේතාක්ෂර 2000ක්වත් දැන සිටිය යුතුය.


ලෝක ජනගහනයෙන් 12.44ක් පමන මවුබස ලෙස මැන්ඩරීන් භාෂාව භාවිත කරති.


ආසියාවේ භාෂා 2200ක් පමණ භාවිතා කෙරේ.


ලෝක ජනග්‍රහනයෙන් 1/4ක් පමණ සුලුවෙන් හෝ ඉංග්‍රීසි භාෂාව කතා කරති.


ප්‍රංශ බසින් “0“ ශබ්ද කෙරෙන ආකාර 13ක් වේ.


හැඬවුම් ආකාර 05කින් පමණක් සෑදුණු භාෂාවක් බොන්ස්ටෝවේ වේ.


වද වී යාමේ තර්ජනයට ලක්වූ භාෂා 2400ක් ඇත.  ලෝකයේ භාශාවලින් 231දැනටමත් වදවී ගොසිනි.


සෑම දින 14කටම වරක් එක් භාෂාවක් වඳ වී යයි.


විජය පුවත් පතින් උපුටා ගත්තකි.  2014.03.04